සීනි සඳහා උපරිම සිල්ලර මිලක්


සීනි සඳහා උපරිම තොග හා සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු සීනි හා දුඹුරු හෝ රතු සීනි වෙනුවෙන් පැකට් කළ හා පැකට් නොකළ ලෙස මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්..

 



Recommended Articles