සීනි ආනයනයට යළිත් අවසර By .. // 2021 සැප් 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සීනි ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල මහතා සදහන් කරනවා. ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට මුදල් අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles