සී.අයි.ඩී භාරයේ සිටි උපපොලිස් පරික්ෂකවරයෙකුට නිදහස


මත්ද්‍රව්‍ය ජාවාරම් කිරිමේ චෝදනා එල්ල වු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ගිනිඅවි සහතිව ආරක්ෂාව සැපයු බවට චෝදනා කරමින් අපරාඡ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටි උප පොලිස් පරික්කවරයෙකු එම නඩුවෙන් නිදහස් කිරිමට අධිකරණය අද නියෝග කළේය.

ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල හමුවේ කැඳවු අවස්ථාවේදිය.



Recommended Articles