සිසුවියට අසභ්‍ය දර්ශණ යැවු බව කියන ගුරුවරයෙකු අත්අඩංගුවට


තඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි පාසල් සිසුවියකට වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය දර්ශන හා පණිවුඩ යැවූ බව කියන එම පාසලේම ගුරුවරයෙක අත්අඩංගුවට ගෙන තිබේ.

 පරිවාස කාර්යාලය වෙත කළ අදාළ සිසුවියගේ දෙමාපියන් විසින් කල  පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත.

44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව අද (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



Recommended Articles