සිසුවියකට වෙඩිතබයි


මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී  වෙඩි වැදුණු 17 හැවිරිදි සිසුවියක් ඊයේ 14දා රාත්‍රියේ පොළොන්නරුව රෝහලට ඇතුලත් කර ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

වෙඩි වැදුණු සිසුවිය පවුලේ අය සමග ඥාති නිවසකට ගොස් සිටියදී මෙම සිද්ධියට මුහුණදී ඇති අතර මෙම වෙඩි තැබීම කවුරුන් විසින් සිදු කළේද යන්න තවම අනාවරණය වී නොමැති බවත් වැඩිදුර පරීක්ෂණ  මින්නේරිය පොලීසිය විසින් සිදුකරන බව සදහන් කරයි. 



Recommended Articles