සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයෙක් වෙඩි තබා ගනියි


අම්පාර බුද්ධංගල පොලිස් මුරපොලේ රාජකාරී යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙකු ටී. 56 ගිනි අවියකින් හිසට වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

මරණකරු අවුරුදු 32ක් වන කුමුදුගම, වඩයංතලාව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.  මේ පිළිබඳව අම්පාර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



Recommended Articles