සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුල් පුටුව මාරු වෙයි


සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල පත්කර තිබේ.

එයාර් වයිස් මාර්ෂල් බියන්විල අද (අගෝස්තු 14)ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.

මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ  සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සේවයෙන් නික්ම යාමත් සමඟ නව අධ්‍යක්‍ෂජෙනරාල්වරයා පත්කරන ලදි.



Recommended Articles