සිවාජිලිංගම්ටත් කොවිඩ්


උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සිවාජිලිංගම්ට කොවිඩ් ආසාදනය වි තිබේ.

ඔහු මේ වන විට කෝපායි ගුරු විද්‍යාලයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතළත් කර බවයි වාර්තා වන්නේ.



Recommended Articles