සිව්වැනි කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකියි


ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

බටහිර රටවල දෙසැම්බර් මාසය වන විට හතරවැනි රැල්ලක් භයානක ලෙස පැමිණෙනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් පසුවන බවත් ජනතාව මේ වනවිට හැසිරෙමින් සිටින්නේ කොවිඩ් නොතිබූ රටක මෙන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles