සිරුරෙන් වෙන් කළ හිසක් පෑලියගොඩින් හමුවෙයි


පෑලියගොඩ කර්මාන්ත ශාලා භූමියක තිබී සිරුරෙන් වෙන් කළ මිනිස් හිසක් හමුවී තිබේ. පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට ලැබුණ තොරතුරකට අනුව මෙම මිනිස් හිස සොයාගෙන ඇත. පෑලියගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles