සිරුරට ගිනි තබාගත් කාන්තාව ජීවිතක්ෂයට


සිය සිරුරට ගිනි තබාගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

දියතලාව මුරුතලාව ප්‍ර දේශයේ අවුරුදු 43ක් වන කාන්තාවක් මෙසේ සිය සිරුරට ගිනි තබාගෙන තිබේ.



Recommended Articles