සිරිසේන අමරසේකර නව අගමැති ලේකම්


රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එස්. අමරසේකර මහතා අග්‍රාමාත්‍ය ලේකම් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. ඒ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා එම ධුරයෙන් ඉවත්කරමිනි. ඔහු ඉවත්කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනපති ලේකම් කාර්යාලය නිකුත් කර තිබේ.



Recommended Articles