සිරිල් ගාමිණී පියතුමන් CIDයෙන් පිටව යයි


ප්‍රකාශයක් ලබාදීම සඳහා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 5 කට අධික කාලයක ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව මෙලෙස පිටව ගොස් ඇත.



Recommended Articles