සිරිල් ගාමිණී පියතුමන් CIDයෙන් පිටව යයි By .. // 2021 නොවැ 16 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට සුලු වේලාවකට පෙර පිටව ගොස් තිබේ. ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 8 කට පමණ පසුව මෙලෙස පිටව ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles