සිරිල් ගාමිණි පියතුමන් දෙවන දිනටත් CIDයට පැමිණෙයි


ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව වෙත පැමිණ තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.



Recommended Articles