පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශවයන් කිහිපයක් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමට නියමිතය.
සිරිල් ගාමිණි පියතුමන් අද සී.අයි.ඩී.යට
Recommended Articles

