සිරි දළදා වන්දනාවට පැමිණිබැතිමතුන් තිදෙනෙකු හෘදයාබාධ හේතුවෙන් මිය ගොස් ඇති බවත් තවත් කාන්තාවක ත්‍රී රෝද රථයක ගැටීමෙන්මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
එසේ මිය ගිය අය කුලියාපිටිය, බණ්ඩාරගම, ගලිගමුව සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
ඊයේ (23) රාත්‍රියේ දළදා වන්දනා පෝලිමේ අම්පිටිය ප්‍රදේශයේ රැඳී සිට කාන්තාවක සහ පිරිමි අයෙකුද කටුගස්තොට නගරය ආසන්නයේ පෝලිමේ රැඳී සිටි කාන්තාවක ත්‍රී රෝද රථයක ගැටීමෙන් ද මියගොස් ඇති බව පොලිසිය කියයි.
එසේ මියගිය සියලු දෙනා වයස අවුරුදු 70 ඉක්ම වූ අයබවද පොලිසිය කියයි. තෙරපීමකට ලක්ව කිසිවෙක් මියගොස් නොමැත.

