සිරි දළඳා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය ගමන් නවත්වයි


'සිරි දළදා වන්දනාව' වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය ‌අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන ඇති අතර සිරි දළඳා වන්දනාව වෙනුවෙන් විශාල බැතුම් සංඛ්‍යාවක් මේ වන විටත් මහනුවර නගරයට පැමිණ සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.


 



Recommended Articles