සිරමැදිරියෙන් පළා ගිය සැකකරුවන් සොයා පරීක්ෂණ


කොස්ගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සිර මැදිරියෙන් පළාගොස් ඇතැයි පොලීසි පවසයි. ඊයේ (06දා) හෙරොයින් ග්‍රෑම් 1.050ක් 1.020ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේදීම මෙසේ සිරමැදිරියෙන් පළාගොස් තිබේ. මෙසේ පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles