සිරකරුවන් 228කට පොදු සමාව


වෙසක් පොහෝ දිනයට සමගාමීව සිරකරුවන් 228 දෙනෙකුට ජනාධිපති පොදු සමාව ලබාදීමට තීරණය කර තිබේ.

සුළු වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව සිටින සිරකරුවන්ට මෙලෙස ජනාධිපති පොදු සමාව හිමිවනු ඇති. 




Recommended Articles