සිරකරුවන් 146කට අද නිදහස By .. // 2021 පෙබ 04 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිදහස් දිනය නිමිත්තෙන් අද දිනයේ (04) ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 146ක් නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. Facebook Twitter Google+ Recommended Articles