සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි


සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරිමට තිරණය කර තිබේ.

ඉකුත් දින කිහිපයේ බන්ධනාගාර කිහිපයක හට ගැනුණු නොසන්සුන්කාරි ත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කළුතර, බෝගම්බර, වැලිකඩ හා මැගසින් බන්ධනාගාර වල රැඳවියන් පිරිසක් විරෝධතාවල නිරත වීම හේතුවෙන් එම උණුසුම් තත්ත්වයන් හටගත්තේය.

 



Recommended Articles