සියලුම සේවකයන් සේවයට කැඳවීම ගැන තීරණයක් ගෙන නැහැ


ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට තීරණයක් ගෙන නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles