සියලුම සිනමාශාලා වසා දමයි By රුවන් කාශ්‍යප // 2020 මාර් 14 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා රජය ගන්නා පියවරවලට සමගාමීව ඔ්‍රී ලංකාවේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අද (14) මෙම තීරණය ගත්තේය. Facebook Twitter Google+ Recommended Articles