සියලුම විශ්වවිද්‍යාල සති දෙකක් වසා තබයි


කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගෙන යන පූර්වාරක්ෂක වැඩපිළිවෙළ අනුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල සඳහා සති දෙකක නිවාඩුවක් ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව හෙට දිනයේ සිට සති දෙකක කාලයක් මෙසේ විශ්වවිද්‍යාල වසා තැබීමට නියමිතය.



Recommended Articles