සියලුම බෞද්ධ දහම් පාසල් සඳහා නිවාඩු


කොවිඩ් 19 වසංගතය නත්ත්වය හමුවේ සියලු පාසල්වල දෙවැනි වාර නිවාඩුව කලින් ආරම්භ කිරීමත් සමග සියලුම බෞද්ධ දහම් පාසල්ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

පාසල් ආරම්භ කිරීමට සමගාවීම බෞද්ධ දහම් පාසල්ද නැවත ආරම්භ කිරීමට නියමිතය.



Recommended Articles