සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි By .. // 2018 ඔක් 27 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නැවත දැනුම් දෙන තුරු සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දී තිබේ. රටේ ඇතිව තිබෙන වාතාවරණය අනුව මෙම තීරණය ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles