සියලුම දිස්ත්‍රික්කවල අහඹු පී.සී.ආර් පරීක්ෂ​ණ


කොවිඩ් වෛරසයේ සමාජ පැතිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන ලෙස ප්‍රාදේශිය සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී ති​බේ.

ලබන සෙනසුරාදා වනවිට වෛරසයේ සමාජය තුළ පැතිරීම පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ​ය.



Recommended Articles