රජය නිවාඩු ලබා දුන්නේ චාරිකා සහ විනෝද ගමන් යෑමට නොවන බවත් චාරිකා සහ විනෝද ගමන් තහනම් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
අද පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව ප්‍රකාශ කර සිටියේය.