සියලුම ගුවන්යානා හා නෞකා මෙරටට ඒම වලකයි


පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රටට පැමිණෙන සියලුම ගුවන් යානා හා නෞකාවන් තාවකාලිකව නතර  කිරිමට රාජය පියවර ගෙන තිබෙ.

එම තත්ත්වය පහව යන තෙක්  කිසිසේත්මත් මෙම තිරණය  වෙනස්  කිරිමට රජය  තිරණය නොකරන බවත් අද සඳහන් කලේය.

පවතින වෛරස තත්ත්වයෙන් රට මුදවා ගැනිමේ පියවරක් මත මෙම තිරණය ගත් බව රජය සඳහන් කරයි.



Recommended Articles