සියලුම ගුරුවරුන්ට සඳුදා සිට කෝවිඩ් එන්න​ත


සියලුම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන ලබන සඳුදා (12) ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සඳහන් කර සිටියි. මෙරට සියලුම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ති​බේ.



Recommended Articles