සියලු රොහල්වල අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්


සෞඛ්‍ය කාර්ය මණ්ඩල 44 ක වෘත්තිය සමිති සියලු රොහල්වල අද පෙරවරු 7.00 සිට දහවල් 12.00 දක්වා ​සේවයෙන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල අනිවාර්යයෙන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව මෙම පියවර ගෙන ඇ​ත.



Recommended Articles