සියලු රාජ්‍ය ආයතන වල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන්න ගැසට්ටුවක්


රජයේ සියලු ආයතන සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීමට හෙට(17) චක්‍ර ලේඛනයක් නිකුත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 



Recommended Articles