සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දෙයි By .. // 2021 ජුනි 07 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නිරෝධායන නීති වලට යටත්ව සියලු බැංකු ගනුදෙනුකරුවන්ට විවෘතව තබන්නැයි දැනුම් දී ඇත. ඒ අනුව, සියලු බැංකු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මහ බැංකුව සදහන් කර සිටියි. Facebook Twitter Google+ Recommended Articles