සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි


සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරන ලෙස  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියලූ බන්ධනාගාර අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ, බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ සහ මත්ද්‍රව්‍ය රැගෙන එම වැළැක්වීමේ අරමුණින්. 

ඉදිරියේදී බන්ධනාගාර බුද්ධි අංශය ශක්තිමත් කිරීමට ද කටයුතු කරන බව  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා  වැඩිදුරටත් සඳහන් කළේය. 



Recommended Articles