සියලු දිව්‍ය පූජාවන් අත්හිටුවයි By .. // 2019 අප්‍රේ 21 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාස්කු මංගල්‍යයේ අද (21) දින සිදු කිරීමට නියමිත සියලු දිව්‍ය පූජාවන් අත්හිටුවා ඇති බව කොළඹ අගරදගුරු නිවස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අද පෙරවරුවේ දේවස්ථාන තුනකට සහ හෝටල් කිහිපයක සිදු වූ පිපිරීම් හේතුවෙන්. Facebook Twitter Google+ Recommended Articles