සියලු තැපැල් කාර්යාල අද වසා දමයි


දිවයිනේ සියලුම තැපැල් කාර්යාල අද වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එ අනුව දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සඳහා විවෘත නොකරයි.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම තිරණය ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



Recommended Articles