සියලු ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘත වෙයි


දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළෙදාම සඳහා විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම කටයුතු සිදුකළ යුතු බවයි ඔහු අවධාරණය කලේ.



Recommended Articles