සියලු ආර්ථික මධ්‍යස්ථාන 9 හා 10 දිනයන්හි විවෘතයි By .. // 2021 සැප් 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳපොළ තොග වෙළඳාම සඳහා යළි සැප්තැම්බර් 9 සහ 10 දෙදින විවෘත කිරීමට නියමිතය. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඒ බව පවසයි. Facebook Twitter Google+ Recommended Articles