සියලු ආගමික ස්ථානවල පුජාවන්ට 50 දෙනෙකුට සහභාගි විමට අවසර


කඨින උත්සව සදහා 50 දෙනෙකුට සහභාගී වීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අද සිට සෙසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වෙන දිනවලදී පමණක් 50 දෙනෙකුට ඒ සදහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.



Recommended Articles