සියලු අධිවේගි මාර්ග හෙට විවෘතයි


සියලු අධිවේගි මාර්ග හෙට (11) සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

දක්ෂිණ අධිවේගි මාර්ගය ඉකුත් සතියේ සිට විවෘතව පවතින අතර කටුනායක - කොළඹ අධිවේගි මාර්ගය හෙට සිට විවෘතව තැබෙනු ඇත.

රැකියා සහ පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ට අධිවේගි මාර්ග භාවිතා කිරිමට හැකිය.



Recommended Articles