සියලු දුම්රිය ස්ථානයන්හි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හෙට සිට දැඩි වෙයි


අනිවාර්යය මුහුණු ආවරණ , අත්සේදිම ,උෂ්ණත්ව පරික්ෂාව ආදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් හෙට දිනයේ සිට සියලු දුම්රිය ස්ථානයන්හි ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වර්තමානයේ උද්ගත වු කොරෝනා තත්ත්වය මත මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් දැඩිව ක්‍රියාත්මක කිරිම සිදු කෙරේ.



Recommended Articles