සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයත් නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි


වේයන්ගොඩ ,පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමට තිරණය කර තිබේ.

එ අනුව එහි සිටි අභ්‍යාසලාභින් නිවෙස් වෙත යැවිමට කටයුතු කර තිබේ.

ඒ අනුව දැනට 1300කට ආසන්න පිරිසකට මේ හරහා නිරෝධායන පහසුකම් ලබා දිමට හැකියාව ලැබේ.



Recommended Articles