සිමෙන්ති සමාගම් රු 100කින් වැඩ අල්ලයි By .. // 2022 ජන 01 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දේශීය සිමෙන්ති සමාගම් සිය සිමෙන්ති මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට නියමිතය. අද (01දා) සිට මෙසේ මිල වැඩි කර ඇති අතර නව මිල වන්නේ රුපියල් 1375කි. Facebook Twitter Google+ Recommended Articles