සිමෙන්ති මිලත් වෙනසක් වෙයි


කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමීමට සිමෙන්ති සමාගම්  තීරණය කර තිබේ. ඒ අනුව අද 01දා සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට තීරණය කර තිබේ. 

මෙම මිල සංශෝධනය අනුව සිමෙන්ති බෑගයක නව මිල රුපියල් 2,400ක්  වනු ඇති බව එම සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 



Recommended Articles