සිමෙන්ති මිල යළිත් ඉහළට By .. // 2021 නොවැ 07 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. මීට පෙර සිමෙන්ති කොට්ටයක් රුපියල් 1098 කට අලෙවි කළ අතර දැන් සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1275 ක් වෙයි. Facebook Twitter Google+ Recommended Articles