සිමෙන්ති මිල පහළට


කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225 කින් අද (14දා) මධ්‍යම රාත්‍රී සිට පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,750 ක් වේ. මීට පෙර මෙම සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල වූයේ රුපියල් 2,975කි. 

 



Recommended Articles