සිමෙන්ති තොග මිල ඉහළට By .. // 2025 ජුනි 08 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක තොග මිල ඊයේ (07දා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ. කෙසේ වෙතත් තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බව සිමෙන්ති සමාගම් සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles