සිමෙන්ති කොට්ටයක මිල රු.100 කින් අඩු කරයි


සිමෙන්ති මිල ඉහළ යෑම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය පත්ව තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන සිමෙන්ති සමාගමක් විසින් සිය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල අද (4දා) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 100 කින් අඩු වේ. 



Recommended Articles