සිමිත නරඹන්නන් ප්‍රමාණයක් සහිතව කෞතුකාගාර ජුලි 1වනදා විවෘත වෙයි


ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුගාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නීති වලට යටත්ව ජුලි 1වනදා සිට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම  නිවේදනය පහත පරිදි වෙයි.



Recommended Articles